විටක් විත් සෙනෙගස බෙදාගෙන
මදක් නැවතු
සිනා සි යන
සිතක් නොතලා පෙමින් වෙලුණැද
මතක් වෙනකොට දුකමයි නුබ.
මගෙ යැයි සිතුවට සැම විටම
මගෙ නොවනා
බව දැනුනාම
වගෙ මන් හිටියට
නුබ ලග...
අනෙ මන්දා දෙගිඩියවෙන් ම්ම් මම
කලල්ක යන විට කිසිත් නඇති
මට
නුබත් හිමිනැති බව දැන
දුකක් දැනෙනා විට
දුකක් සැගවි හද රිදෙවුවට
ඇවිත් යනවද් වරක් දැකුමට.....

No comments:
Post a Comment