Monday, 1 July 2019

උපාධිය ...
බැදුනත් සෙනෙහසින් අප මෙ සරසවි බිමෙ..
ඇත අරමුනක් ලං කර ගැනුමට දිවියෙ..
මව් පිය සිහිනයන් මල්පල ගන්වනු රිසි සෙ..
බිදලනු එපා එ සිහිනය කිසි දවසෙ..
අම්මා ගෙදර ඉනනෙ ඔබ එන තුරු නෙද?..
ඇගෙ සිහිනයට මගෙ සිහිනය සම නෙද?..
මම නොව උපාධිය මුල් තැන කරගන්න..
දිවුරුම් දෙනන මගෙ කුමරුනි ජ් හැකි නෙද?.
සෙවනැලලක් සෙ ඔබ ලග මම ඉනනම්..
බැල්මෙන් වත් වෙනසක් ම් කිසිදා නොකරනම්/..
සරසවියට ආ අරමුන පහදන්නම්..
උපාධිය ට ලං වෙනනට දිරි දෙනනම්..
නොසිතු ලෙසත් සෙනෙහස අපි පැ විලසෙ..
යා යුතු නෙද අරමුනටත් එ විලසෙ..
සිහිනය සැබැ කරමින් යම් මතු දිනයෙ ..
පිටවෙමු  අඩම්භරයෙන් තුරුලෙන් සරසවි මවගෙ...

පියුමි.ඩි.ශෙහානි.

නොපිපි මල්

නොපිපි මල ....
ඔබෙ පුන්චි රොස පලෙ..
මලක් පිපෙයි සුවද ඩැනි..
නෙලා නොගෙමි පෙති නොරොදිමෛ..
 පහස විදිමි එය මාගෙමයි..

පැහැය රැගෙන ඇ පිපුනොතින්
ජිවිතයම සුවද් පිරුනු
ඇගෙ සියොලග පහා  ස පතන..
Nනටුව වෙන්න ම්න් හරි අසායි..

සද එලියෙ ඇ දිලුනොතින් ..
 රැ අහසෙ  සිසිලා  විදින ...
සද එලියෙ කවි මුහුන..
පොලොව වෙනන ම්ං හරි අසායි,....
 පියුමි .ඩි.ශෙහානි.