: සුබාවිත ගීතයේ පරිහානිය: කලාව වනාහි මිනිසා ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙනයන්නකි. කලාව යනු පුළුල්ව විහිදී ඇති ක්ෂේත්රයකි. නව කතා, කෙටි කතා, වේදිකා නාට්‍ය...
අන්තර් ජාලය ඇසුරින්.
Sunday, 30 June 2019
විහගී: කියවීමෙන් මිනිසා සම්පූර්ණ කරයි
: කියවීමෙන් මිනිසා සම්පූර්ණ කරයි: "කියවීමෙන් මිනිසා සම්පූර්ණ කරයි " කරයි යන රුවන් වැකිය තරමට ප්‍රසිද්ධ කරන වෙනත් අදහසක් මෙතෙක් කියවීම වෙනුවෙන් ගොඩ නැග...
Sinhala Subjects - අන්තර්ජාල අධ්‍යාපනික සඟරාව : ගුවන්විදුලිය හා එහි අද දක්වා විකාශනය විමසා බලමු
Sinhala Subjects - අන්තර්ජාල අධ්‍යාපනික සඟරාව : ගුවන්විදුලිය හා එහි අද දක්වා විකාශනය විමසා බලමු: “ගුවන්විදුලිය හෙවත් රේඩියෝව යන්න බ්‍රිතාන්‍යය විශ්වකෝෂය හදුන්වා දී ඇත්තේ මෙලෙසය. සන්නිවේදන සංඥාවන් සම්ප්‍රේෂණය(වායුගෝලය තුලින් සරල රේඛීයව...අන්තර්ජාලය ඇසුරින්
Saturday, 29 June 2019
විහගී... . . .: ත්‍රිමා...
. . .: ත්‍රිමා...: සැලෙන සෙලවෙන සිත් දරාගෙන සටන් පෙරමුණු වුනි මලානික එකම සිහිනෙක ජයම පත පත ත්‍රිමා ඔබ විය රතු පියාපත... දැවෙන දැල්වෙන අඳුරු...
රොබරෝසියා . . .: සිහිවටන...
රොබරෝසියා . . .: සිහිවටන...: පියවෙමින් ඇති සඳක මඳ එළියක.. මල් බඳුන් පැහැයෙන් ඇඳෙන සැඳෑ අහසක.. චෙරි මලක මෘදු පියල්ලක දෙකක.. දිගු සෙවනැලි සදන උයන් තු...
ගිමන් හල: නොරිකෝ නුඹ........
ගිමන් හල: නොරිකෝ නුඹ........: නොරිකෝ නුඹ........ සකුරා මල් පිපෙන ඉසව්වේ සකුරාවේ චමත්කාරය විඳින්නට, ෆූජි කන්ඳේ හිමතලා මැඳ සිරිය විඳින්නට, තෝක...
ජපන් කිමෝනාව
: ජපන් කිමෝනාව: ජපානය සුන්දර රටක්. ඒ නිසයි ආසියාවේ මනාලිය නමින් ජපානය විරුදාවලි ලබන්නෙත්. එහි සංස්කෘතිය මුළු ලෝකයේම ආකර්ෂණයට ජපානය හසුවන පරිදි න...
: සාර්ථක දිවියකට ධනාත්මක සිතුවිලි..
: සාර්ථක දිවියකට ධනාත්මක සිතුවිලි..: තරගකාරී ලෝකයේ ඔබ අප සියලූදෙනාගේ ම අපේක්ෂාව වන්නේ සතුටින් ජිවත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කර ගැනීමටයි. මේ නිසා මිනිසා ජිවන තත්...
y: රිදවමින් හඬවමින්...
: රිදවමින් හඬවමින්...: ජීවිතයට සුවඳ දුන් නුඹේ අහිමි පෙම ජීවිතය හැඩ කල ඇගේ හිමි පෙම වහං කරනු බැරි වූ මා නුඹට බැඳි පෙම හිමි පෙම් යදමින් බැඳී සිරකර ...
: මේ විභාග පීඩනය දරුවාට මාරාන්තිකයි...
: මේ විභාග පීඩනය දරුවාට මාරාන්තිකයි...: දරුවන් පිළිබඳ සානුකම්පිත සිදුවීම් දිනෙන් දින අසන්න ලැබෙන ප්රවණතා වැඩි වෙමින් පවතියි. මේ ලිපිය ලියන්නට මුල පුරමින් සිටියදී එයට ප...
විහගී....: ගම්වලට නම් පටබැඳුණු හැටි
wihagi....: ගම්වලට නම් පටබැඳුණු හැටි: අතීතියේ දී මෙරට පැවතියේ කෘෂි කාර්මික ජීවන රටාවකි. එහිදී ගොවිතැන පුරාණ සිංහලයාගේ ජීවිතය හා සමාන විය. ගොවිතැන නිසා අන්‍යෝන්‍ය වශයෙන් සාමූහිකත්...
- පියුමි .ඩි.ශෙහානි.
විහගී....: කවි උයනේ සඳුන් සිසිල “ සාගර පළන්සූරිය”
විහගී....: කවි උයනේ සඳුන් සිසිල “ සාගර පළන්සූරිය”: කවිකම යනු කිසිවකුත් සහජයෙන් ලබන වාසනා මහිමයකි. එම වාසනා මහිමය සාගර පළන්සූරිය කිවිඳුනට ද මනා ලෙස උරුම වී...
සංහිදෙහි ලිපියකින් උපුටා ගැනිමකි..
සංහිදෙහි ලිපියකින් උපුටා ගැනිමකි..
විහගී...: ජාතක කතා පොතින් පෝෂිත ගීත සාහිත්‍යය
විහගී....: ජාතක කතා පොතින් පෝෂිත ගීත සාහිත්‍යය: ගීතයකින් හැගිම් දනවන ආකාරය සෙසු සාහීත්යාංගයන්ට වඩා සුවිසෙස් වේ. ඒ‚ ගීතය තුළ භාෂාව විශිෂ්ට ලෙස භාවිත කිරීමත්‚ එකී භාෂාවෙන් ඉස්මතු කෙර...
අන්තර්ජාල ලිපියකි..
අන්තර්ජාල ලිපියකි..
සිතුවිලි පවුර: සමාජ ජාල වෙබි අඩවි හා ඒවායෙහි සමාජ බලපෑමඅන්තර්...
සිතුවිලි පවුර: සමාජ ජාල වෙබි අඩවි හා ඒවායෙහි සමාජ බලපෑම
අන්තර්...: සමාජ ජාල වෙබි අඩවි හා ඒවායෙහි සමාජ බලපෑම අන්තර්ජාල සේවාවන්ගේ ව්‍යාප්තියත් සමග නිර්මාණය වූ සමාජ ජාල වෙබ් අඩවියක් වශයෙන් ෆේස් බුක් හෙ...
අන්තර්...: සමාජ ජාල වෙබි අඩවි හා ඒවායෙහි සමාජ බලපෑම අන්තර්ජාල සේවාවන්ගේ ව්‍යාප්තියත් සමග නිර්මාණය වූ සමාජ ජාල වෙබ් අඩවියක් වශයෙන් ෆේස් බුක් හෙ...
විහගී : වර්තමාන රූපවාහිනී නාලිකාවන්ගේ ක්‍රියාකාරිත්වය හා ...
විහගී: වර්තමාන රූපවාහිනී නාලිකාවන්ගේ ක්‍රියාකාරිත්වය හා ...: ජනමාධ්‍යය වූ කලී ජනයාගේ මාධ්‍යයි. ජනතාවගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය සඳහා ජනමාධ්‍යය ඍජු ලෙස දායක වන බව නොර...
පියුමි.ඩි ශෙහානි.
පියුමි.ඩි ශෙහානි.
විහගී : එෆ් . එම් නාලිකාවන්හි නිසි ප්‍රමිතියකින් තොර භාෂා ...
විහගී: එෆ් . එම් නාලිකාවන්හි නිසි ප්‍රමිතියකින් තොර භාෂා ...: ගුවන් විදුලිය වූ කලී ශ්‍රව්‍ය මාධ්‍යයකි. ශ්රව්යවාහිනිය ලෙස ගුවන් විදුලිය අන්වර්ථ නාමයකින් හඳුන්වන්නේ ද එබැවිනි. ශ්‍රවණය මූලි...සංහිද ලියියෙන්..
විහගී: අම්මා....
විහගී: අම්මා...... කුසට අහරක් නැතත් කුසගිනි නිව්වා මගේ ගතට වැරහැලි ඇඳන් සැරසුවා ගත මගේ සඳ සාවිය නොනිද...
: අම්මා....
පියුමි.ඩි ශෙහනි.
: අම්මා....
පියුමි.ඩි ශෙහනි.
සිතුවිලි පවුර: අනුබුදු මිහිදු හිමි ලක්දිවට වැඩමකළ පොසොන් පොහොය
සිතුවිලි පවුර: අනුබුදු මිහිදු හිමි ලක්දිවට වැඩමකළ පොසොන් පොහොය: වෙසක් පුන් පොහෝ දින උණුසුමත් සමඟ උදාවන්නේ පොසොන් පුර පසළොස්වක පෝය දිනයයි . පොසොන් පුර පසළොස්වක පොහොය දින මිහිදු මහ රහතන් වහන්සේ ඇතුල...
සිතුවිලි පවුර: රුසියානු ශෝකාන්තය හෙවත් උතෝපියාවේ අභාවය
සිතුවිලි පවුර: රුසියානු ශෝකාන්තය හෙවත් උතෝපියාවේ අභාවය: රුසියානු ලේඛකයකු වන අලෙක්සැනදර් සිනොවි යෙෆ්ගේ The Russiam Traged...
සිතුවිලි පවුර: සමාජයෙන් දුරස්වන කියවීම
සිතුවිලි පවුර: සමාජයෙන් දුරස්වන කියවීම: හුදකලාවේදී හා විවේකයේදී ප්‍රීතියටද, කතාබහේ දී හා විවාදයේදී බැබලීමටද කියවීම උපකාරී වන බව සර් ප්‍රැන්සිස් බේකන්ගේ අදහසයි.බොහෝ දේ කියවන්නා ඇ...
සිතුවිලි පවුර: සමාජයෙන් දුරස්වන කියවීම
සිතුවිලි පවුර: සමාජයෙන් දුරස්වන කියවීම: හුදකලාවේදී හා විවේකයේදී ප්‍රීතියටද, කතාබහේ දී හා විවාදයේදී බැබලීමටද කියවීම උපකාරී වන බව සර් ප්‍රැන්සිස් බේකන්ගේ අදහසයි.බොහෝ දේ කියවන්නා ඇ...
සිතුවිලි පවුර: ගීයක අරුත
සිතුවිලි පවුර: ගීයක අරුත: මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් 1999 නවාතැන්පොළ නම් ගීත සමුච්චය සඳහා රචනා කළ මෙම ගීතය නන්දා මාලනියගේ මියුරු හඬින් ගායනා වුණා. ඒ යුගයේ ර...
සිතුවිලි පවුර: ගීයක අරුත
සිතුවිලි පවුර: ගීයක අරුත: මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් 1999 නවාතැන්පොළ නම් ගීත සමුච්චය සඳහා රචනා කළ මෙම ගීතය නන්දා මාලනියගේ මියුරු හඬින් ගායනා වුණා. ඒ යුගයේ ර...
Friday, 28 June 2019
රූපවාහිනියේ සන්නිවේදන සංස්කෘතිය විශ්ලේෂණයට
රූපවාහිනියේ සන්නිවේදන සංස්කෘතිය විශ්ලේෂණයට: හෙතෙම අලුත් දේ සොයා යන ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවෙකි. චිත්‍රපට ක්ෂේත්රයේත් ‘ලියනළු’ (ගම්පෙරළිය, දඩබිම, රුපියල් සත, භාවනා, කඩවර, ඉසුරුගිර හා අමරපුරය)...
Monday, 24 June 2019
ආදරෙ පිරුණු තැන
අහස දෙස බලන් සුසුමක් පිට කරන
ඩොඅලැකකිය අරන් හවසට තඩිබාන
සිකරට් දුම මැදින් ඉදහිට හිඅනාවෙන
සිකරට්
පිරෙනනෙම පපුවෙ තිබුනෙ ආදරය
දහසක් දුක් ම කදුලු තනි අතකට
ගත්ත...
දාම් ඇ දෛන්නට
කඩපිල මත හවසරට ගත කෙරුව
අම්මාගෙ තෙ එකට කවදවත් පෙම් කෙරුව..
දැනුනත් ...
සිහින දකිනව ඇති අපි ගනම.
තැලිලාම පදම් වුනු
පපුවෙ කෙලවරක..
සගවන් හිටියෙ අදරයක් නොපෙනෙනන්
දාඩිය කදුල
කිරි නොවුනත් පොවන්නට
තාත්තා කියන්නෙ බර වචනෙකට....
අහස දෙස බලන් සුසුමක් පිට කරන
ඩොඅලැකකිය අරන් හවසට තඩිබාන
සිකරට් දුම මැදින් ඉදහිට හිඅනාවෙන
සිකරට්
පිරෙනනෙම පපුවෙ තිබුනෙ ආදරය
දහසක් දුක් ම කදුලු තනි අතකට
ගත්ත...
දාම් ඇ දෛන්නට
කඩපිල මත හවසරට ගත කෙරුව
අම්මාගෙ තෙ එකට කවදවත් පෙම් කෙරුව..
දැනුනත් ...
සිහින දකිනව ඇති අපි ගනම.
තැලිලාම පදම් වුනු
පපුවෙ කෙලවරක..
සගවන් හිටියෙ අදරයක් නොපෙනෙනන්
දාඩිය කදුල
කිරි නොවුනත් පොවන්නට
තාත්තා කියන්නෙ බර වචනෙකට....
හිමි අහිමි...
විටක් විත් සෙනෙගස බෙදාගෙන
මදක් නැවතු
සිනා සි යන
සිතක් නොතලා පෙමින් වෙලුණැද
මතක් වෙනකොට දුකමයි නුබ.
මගෙ යැයි සිතුවට සැම විටම
මගෙ නොවනා
බව දැනුනාම
වගෙ මන් හිටියට
නුබ ලග...
අනෙ මන්දා දෙගිඩියවෙන් ම්ම් මම
කලල්ක යන විට කිසිත් නඇති
මට
නුබත් හිමිනැති බව දැන
දුකක් දැනෙනා විට
දුකක් සැගවි හද රිදෙවුවට
ඇවිත් යනවද් වරක් දැකුමට.....
Sunday, 23 June 2019
තලම් පටින් ගිලිහිනු මුවරද හිනෙ..
මායිම් කඩුලු බිද ලෙන දොර බිනදාඅනෙ.
පුදින කුසුම කිඩාරම් පෙම් සිනෙ..
පැදුරට හොරෙන් මායිම් වැට පැන්නානෙ
අමාවකට සව දිය සුව විදින්නට
මුවා වුනා පදුරට මුව වැසෙන්නට
මල හිරු සමග පෙති සෙරම පිපෙන්නට
හ්ව දුවමි අතොරක් අග සොයන්නට
දයාවකට ගෙලවට අත වට යැවුනා
කරුනාවන්ාඅ මහිම හදවත උනු කෙරුනා
පුජාසනය මත ඉදුලින් මල පිපුනා
නොසිදෙන පහසින් මොනරුන් පිරිවර ඇදුනා
ඉදහිට ගෙතුනු ඉරමිනි දැහිලි මැදිදෙ
සුපුරුදු රුවයි නෙතු අබියස හද ගැස්සෙ
අමිලව නැගුනු රස මිල මත යලි පැද්ද්වෙ
ප්නමක් මොකටද නිබද නුබමයි බ්
විලිබිය බිනිබින්දෙ.....
මායිම් කඩුලු බිද ලෙන දොර බිනදාඅනෙ.
පුදින කුසුම කිඩාරම් පෙම් සිනෙ..
පැදුරට හොරෙන් මායිම් වැට පැන්නානෙ
අමාවකට සව දිය සුව විදින්නට
මුවා වුනා පදුරට මුව වැසෙන්නට
මල හිරු සමග පෙති සෙරම පිපෙන්නට
හ්ව දුවමි අතොරක් අග සොයන්නට
දයාවකට ගෙලවට අත වට යැවුනා
කරුනාවන්ාඅ මහිම හදවත උනු කෙරුනා
පුජාසනය මත ඉදුලින් මල පිපුනා
නොසිදෙන පහසින් මොනරුන් පිරිවර ඇදුනා
ඉදහිට ගෙතුනු ඉරමිනි දැහිලි මැදිදෙ
සුපුරුදු රුවයි නෙතු අබියස හද ගැස්සෙ
අමිලව නැගුනු රස මිල මත යලි පැද්ද්වෙ
ප්නමක් මොකටද නිබද නුබමයි බ්
විලිබිය බිනිබින්දෙ.....
Thursday, 20 June 2019
Monday, 3 June 2019
Subscribe to:
Posts (Atom)
-
උපාධිය ... බැදුනත් සෙනෙහසින් අප මෙ සරසවි බිමෙ.. ඇත අරමුනක් ලං කර ගැනුමට දිවියෙ.. මව් පිය සිහිනයන් මල්පල ගන්වනු රිසි සෙ.. බිදලනු එපා එ...















