Monday, 1 July 2019

නොපිපි මල්

නොපිපි මල ....
ඔබෙ පුන්චි රොස පලෙ..
මලක් පිපෙයි සුවද ඩැනි..
නෙලා නොගෙමි පෙති නොරොදිමෛ..
 පහස විදිමි එය මාගෙමයි..

පැහැය රැගෙන ඇ පිපුනොතින්
ජිවිතයම සුවද් පිරුනු
ඇගෙ සියොලග පහා  ස පතන..
Nනටුව වෙන්න ම්න් හරි අසායි..

සද එලියෙ ඇ දිලුනොතින් ..
 රැ අහසෙ  සිසිලා  විදින ...
සද එලියෙ කවි මුහුන..
පොලොව වෙනන ම්ං හරි අසායි,....
 පියුමි .ඩි.ශෙහානි.

No comments:

Post a Comment