Sunday 31 May 2020

විහගි

Rasa manjariya: කවි සංකල්පනා: ජීවිතයට මත්පැන් අවැසිමද? මවකගේ කුසින් මෙලොවට බිහිවූ මිනි    සා පියවර ගෙවා ගොස්  හැඩි දැඩි වූ විල       සා කරනට මව් බිමට සේවය මුළු දව ...

Monday 1 July 2019

උපාධිය ...
බැදුනත් සෙනෙහසින් අප මෙ සරසවි බිමෙ..
ඇත අරමුනක් ලං කර ගැනුමට දිවියෙ..
මව් පිය සිහිනයන් මල්පල ගන්වනු රිසි සෙ..
බිදලනු එපා එ සිහිනය කිසි දවසෙ..
අම්මා ගෙදර ඉනනෙ ඔබ එන තුරු නෙද?..
ඇගෙ සිහිනයට මගෙ සිහිනය සම නෙද?..
මම නොව උපාධිය මුල් තැන කරගන්න..
දිවුරුම් දෙනන මගෙ කුමරුනි ජ් හැකි නෙද?.
සෙවනැලලක් සෙ ඔබ ලග මම ඉනනම්..
බැල්මෙන් වත් වෙනසක් ම් කිසිදා නොකරනම්/..
සරසවියට ආ අරමුන පහදන්නම්..
උපාධිය ට ලං වෙනනට දිරි දෙනනම්..
නොසිතු ලෙසත් සෙනෙහස අපි පැ විලසෙ..
යා යුතු නෙද අරමුනටත් එ විලසෙ..
සිහිනය සැබැ කරමින් යම් මතු දිනයෙ ..
පිටවෙමු  අඩම්භරයෙන් තුරුලෙන් සරසවි මවගෙ...

පියුමි.ඩි.ශෙහානි.

නොපිපි මල්

නොපිපි මල ....
ඔබෙ පුන්චි රොස පලෙ..
මලක් පිපෙයි සුවද ඩැනි..
නෙලා නොගෙමි පෙති නොරොදිමෛ..
 පහස විදිමි එය මාගෙමයි..

පැහැය රැගෙන ඇ පිපුනොතින්
ජිවිතයම සුවද් පිරුනු
ඇගෙ සියොලග පහා  ස පතන..
Nනටුව වෙන්න ම්න් හරි අසායි..

සද එලියෙ ඇ දිලුනොතින් ..
 රැ අහසෙ  සිසිලා  විදින ...
සද එලියෙ කවි මුහුන..
පොලොව වෙනන ම්ං හරි අසායි,....
 පියුමි .ඩි.ශෙහානි.

Sunday 30 June 2019

විහගි: සුබාවිත ගීතයේ පරිහානිය

: සුබාවිත ගීතයේ පරිහානිය:         කලාව වනාහි මිනිසා ආනන්දයෙන් ප‍්‍රඥාව කරා ගෙනයන්නකි. කලාව යනු පුළුල්ව විහිදී ඇති ක්ෂේත‍්‍රයකි.  නව කතා, කෙටි කතා, වේදිකා නාට්‍ය...
අන්තර් ජාලය ඇසුරින්.

විහගී: කියවීමෙන් මිනිසා සම්පූර්ණ කරයි

: කියවීමෙන් මිනිසා සම්පූර්ණ කරයි:     "කියවීමෙන් මිනිසා සම්පූර්ණ කරයි " කරයි යන රුවන් වැකිය තරමට ප‍්‍රසිද්ධ කරන වෙනත් අදහසක් මෙතෙක් කියවීම වෙනුවෙන් ගොඩ නැග...

Sinhala Subjects - අන්තර්ජාල අධ්‍යාපනික සඟරාව : ගුවන්විදුලිය හා එහි අද දක්වා විකාශනය විමසා බලමු

Sinhala Subjects - අන්තර්ජාල අධ්‍යාපනික සඟරාව : ගුවන්විදුලිය හා එහි අද දක්වා විකාශනය විමසා බලමු:   “ගුවන්විදුලිය හෙවත් රේඩියෝව යන්න බ්‍රිතාන්‍යය විශ්වකෝෂය හදුන්වා දී ඇත්තේ මෙලෙසය. සන්නිවේදන සංඥාවන් සම්ප්‍රේෂණය(වායුගෝලය තුලින් සරල රේඛීයව...අන්තර්ජාලය  ඇසුරින්